වර්ෂ 2007 දෙසැම්බර් 07 දින, දිනමින පුවත්පතේ පිටු අංක 07.
2025 අධ්‍යයන වර්ෂය සදහා දැන් නවක සිසුන් බදවාගැනේ | Now enrolling new students for the 2025 Academic year !!!
වර්ෂ 2007 දෙසැම්බර් 07 දින, දිනමින පුවත්පතේ පිටු අංක 07.
Lesson 01 - Main Board
Lesson 02 - Sub Boards
ප්‍රායෝගික පංති සදහා පැමිණෙන සිසුන්ට පමණක් නොමිලේ මූලධර්ම Zoom, MS Teams හෝ Google Meet තාක්ෂණ ඔස්සේ ඉගැනීමට අවස්ථාව. පිවිසෙන ආකාරය පංතියේදී දැනුවත් කරනු ලැබේ.
Opportunity to learn Robotic Technology for free via Zoom, MS Teams or Google Meet will be given for the students who come for our practical classes. How to log in will be explained in our next practical class.
සහතික, ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා සිසුන්ට වෙන් වෙන් වශයෙන් ICT & Robotic Technology සටහන් ඔබට පහසු වේලාවන් වලදී නිවසේ සිට අපගේ www.meeti.lk වෙබ් අඩවියේ online notes හරහා සටහන් පොත්වල පිටපත්කරගත හැක. සෑම online දේශනයකට පෙර එම පාඩමට අදාල සටහන් පිටපත්කර යුතුය.
All Certificate, Diploma & Higher Diploma students must copy the relevant notes from the online notes page of our www.meeti.lk website, before every online lesson.