WEEKEND NEWS - PREVIOUS PROGRAMS (2021, 2022 & 2023)

Biorobotic Special Training for CRCT & IHDRCE Students - VIP & VVIP - 23/04/2023

Robotic Sensor Practical Training with our trainee instructors - VIP & VVIP CRCT - 23/04/2023

2023 මාර්තු 25 වැනි දින රොබෝ තාක්ෂණ සහතික මට්ටමේ සිසුන් (2023 කණ්ඩායම) විසින් ක්ෂුද්‍ර සැකසුම් පාළක ප්‍රායෝගික සදහා සහභාගීවෙමින්.

2023 ජනවාරි 08 වැනි දින ආරම්භකල CRCT නව කණ්ඩායමට

Dr. A.P. Jayasinghe මහතා විසින් පැවැත්වූ රොබෝ තාක්ෂණය පිළිබදව පළමු දේශණයෙන් පසු එම VVIP සිසුන් Robo Sensor Modules පිළිබදව පළමු පුහුණුවට සහභාගීවූ අයුරු.

2023 ජනවාරි 08 වැනි දින අවසාන අදියරේ පවතින DRCT-2019 කණ්ඩායමට

Eng.S.N. Jayasinghe මහතා විසින් පැවැත්වූ ජංගම රොබෝ නිර්මාණය හා සැලසුම් කිරීමේ ප්‍රායෝගික වැඩමුළුවකට සහභාගීවූ අපගේ VIP දක්ෂ සිසුන් කණ්ඩායමක්.

2022 දෙසැම්බර් 24 වැනි සෙනසුරාදා දින පෙ.ව. 09.30 සිට 10.30 දක්වා

FCRCT 2022 Group 02 & 03 පුහුණුව අවසන්කල සිසුන්ගේ දෙමව්පියන් 

CRCT (මාස 18) මීලග අදියර පිළිබදව දේශණයකට සහභාගී වෙමින්.

ROBOTICS (FCRCT) 2022 - Group 2 & 3 පුහුණුව අවසන්කල සිසුන්.