මෙම විෂයට අදාල මූලධර්ම සටහන්, ඔබට ලබාදී ඇති Robotic Technology 01 ග්‍රන්ථය කියවා, අප විසින් ලබාදෙන උපදෙස් පරිදි සාරාංශගතකර  සටහන් කරගන්න. වැඩිවිස්තර ප්‍රායෝගික පංති වලදී ලබාගත යුතුය.